සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ වෑන් ලොරි ගැටුමකින් පහක් රෝහලේ..

Podu Jana Peramunaපොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ආසන්නයේ දී ඊයේ (31) සිදුවූ අනතුරකින් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. වෑන් රථයක් සහ කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව සහ හිඟුරක්ගොඩ රෝහල් වෙත ඇතුළත් කර ඇත. තුවාල ලැබූ දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. විදේශිකයින් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සහ එළවලු ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට