සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“හැදෙන රටක් -වැඩෙන ගසක්”, පැළ දස ලක්ෂයක් සිටුවීමේ ජාතික ජාතික රුක් රෝපණ වැඩසටහන ඇරඹෙයි..

Podu Jana Peramunaපැළ දස ලක්ෂයක් සිටුවීමේ ජාතික රුක් රෝපණ වැඩසටහන අද (01) පෙරවරු 9.49 යෙදුණු සුබ මොහොතින් අනුරාධපුර මහමෙවුනා උයනේදී ආරම්භ විය. “හැදෙන රටක් -වැඩෙන ගසක්” යන තේමාව යටතේ මෙම ජාතික රුක් රෝපණ වැඩසටහන අද ආරම්භ විය. මෙම අවස්ථාවට සහභාගිවූ පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අවධාරණය කර ඇත්තේ රට සංවර්ධනය වෙමින් පවතින යුගයක පරිසරය රැකගැනීමේ වගකීම සමස්ත ජනතාවට පැවරෙන බවයි. ඒ අනුව අද සිට ඉදිරි සතියක කාලයක් ජාතික රුක් රෝපණ සතිය ලෙස නම්කර ඇති අතර රට පුරා පැළ දස ලක්ෂයක් සිටුවීම මෙහිදී සිදුකෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට