සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතාවට පීඩාවන ගීත සහ වීඩියෝ පට ප්‍රදර්ශනය අත්හිටුවීමට සහන කාලයක්..

Podu Jana Peramunaමහජනතාවට හිංසා වන ලෙස ගීත සහ වීඩියෝ පට ප්‍රදර්ශනය අත්හිටුවීමට සහන කාලයක් ලබාදෙන බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියි. ඒ අනුව ලබන 15 වන දින ඒ සඳහා කල් ලබාදෙන බව ද අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මේ වනවිට සකස් කර ඇති ගීත සහිත තැටි ලබාදීමට යම් කාලයක් අවශ්‍ බැවින් මෙම සහන කාලය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට