සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් මාධ්‍ය ඒකකය යළි පිහිටුවයි..

Podu Jana Peramunaපොලිස් මාධ්‍ය ඒකකය යළි පිහිටුවා ඇති බව වාර්තා වේ. නව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ලෙස පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න කටයුතු කරනු ඇත. නව මුහුණුවරක් ඔස්සේ පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු සිදුකෙරෙනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට