සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaප්‍රධාන මාර්ගයේ අලව්ව සහ මීරිගම දුම්රිය ස්ථාන අතර අද (03) උදෑසන දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. දුම්රිය සංඥා පද්ධතියේ ඇතිවු දෝෂ සහගත තත්ත්වයක් නිසා මෙම දුම්රිය ප්‍රමාදය ඇතිවී තිබෙන අතර ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් දුම්රිය ධාවනය සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට