සත්‍යයේ පුවත් අඩහැරය….

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (03) දිනයේදී ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව නැගෙනහිර, උතුරු, උතුරු මැද, ඌව, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට, ගාල්ල, මාතර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට