පාර්ලිමේන්තුව දහවල් 01.00 තෙක් කල්තැබේ..
පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය පස්වරු 01.00 තෙක් කල්තබා ඇති බව වාර්තා වේ. ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ පාර්ලිමේන්තුව කල්තබා ඇති අතර දහවල් 12.30 පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීමක් පැවැත්වීමට ද නියමිතව තිබේ.