සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පසුගිය ආණ්ඩු සමයේ දී පළිගැනීම් වලට ලක්වූ රාජ්‍ය සේවකයින් ගැන හොයන්න කමිටුවක්..

Podu Jana Peramunaපසුගිය ආණ්ඩු සමයේ දී දේශපාලන පළිගැනීම් වලට ලක්වූ රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. අදාළ කමිටුව පත්කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට ඊයේ (02) දිනයේදී අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැදි මහතාගේ සභාපතිත්වයෙන් යුතුව අදාළ කමිටුව පත්කිරීමට නියමිතව ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට