සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්කෙරේ..

Podu Jana Peramunaආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත්කර ඇතිබව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට