සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලබන අඟහරුවාදා පැය 24 ක් මහරගමට ජලය නෑ..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය නඩත්තුවක් හේතුවෙන් මහරගම සහ ඒ ආසන්න ප්‍රදේශ කිහිපයකට ලබන අඟහරුවාදා දිනයේදී පැය 24 කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා සිටියි. ඒ අනුව එම දිනයේ උදෑසන 9.00 සිට පසුදා උදෑසන 9.00 දක්වා වන පැය 24 ක කාලය තුළ මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට