සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිසියේ ඉහළ නිලධාරීන් ඇතුළු 43 කට ස්ථාන මාරු..

Podu Jana Peramunaපොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව්දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සිව්දෙනෙකු, පොලිස් අධිකාරිවරුන් තිදෙනෙකු, සහකාර පොලිස් අධිකාරිවරුන් 07 දෙනෙකු ඇතුළු පොලිස් නිළධාරින් 43 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත. පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියෙන් සේවයේ අවශ්‍යතාව අනුව මෙම ස්ථානමාරුවිම් ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට