සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙකුට අයත් විෂය පථයන් ගැසට් කෙරේ..

Podu Jana Peramunaරාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙකුට අයත් විෂය පථයන් ගැසට් කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය අමාත්‍යවරුන් වෙත වගකීම් පැවරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදන නිකුත් කිරීම කැබිනට් අමාත්‍යවරුන් විසින් සිදුකළ යුතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සඳහන් කර ඇති අතර ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් විසින් ඉහත රාජ්‍ය අමාත්‍යවරුන්ට අදාළ ගැසට් නිවේදන නිකුත් කර තිබේ. ජෝන් සෙනෙවිරත්න, ෂෙහාන් සේමසිංහ, දුමින්ද දිසානායක සහ රංජිත් සියඹලාපිටිය යන රාජ්‍ය අමාත්‍යවරුන්ට අදාළ විෂය පථයන් ගැසට් කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට