සත්‍යයේ පුවත් අඩහැරය….

පාසල් 47 ක පළමු වාරය අද සිට ඇරඹේ..

Podu Jana Peramunaසාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන ලද පාසල් 47 ක පළමු වාරය අද (06) සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. පසුගිය මස 26 වනදා ආරම්භ කරන ලද අදාළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු පෙරේදා (04) දිනයේදී අවසන් වූ අතර පාසල් 84 ක් ඒ සඳහා යොදාගන්නා ලදී. ඉන් පාසල් 37 ක පළමු වාරයේ අධ්‍යයන කටයුතු පසුගිය 02 වනදා ආරම්භ වූ අතර ඉතිරි පාසල් 47 හි පළමු වාරය අද සිට ආරම්භ වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට