සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි සහ පොලිස්පති පූජිත් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaරක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 22 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි අධිකරණය විසින් අද (06) නියෝග කර ඇත. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අතර එම පැමිණිල්ල අද (06) විභාගයට ගනිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉහත නියෝගය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට