සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට වසර 03 ක සිර දඬුවම්..

Podu Jana Peramunaරජයට පාඩුවක් කළේයැයි එල්ලවූ චෝදනාවකන්ට වරදකරුවූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 03 ක සිර දඬුවම් නියම කරන ලදී. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද සමයේ බදු ක්‍රමය යටතේ වාහන තුනක් ලබාගනිමින් රුපියල් 960000/- ක මුදලක් රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ නඩුව විභාගයට ගනිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉහත දඬුවම නියම කරන ලද අතර දඬුවමට අමතරව රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද නියම කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට