සත්‍යයේ පුවත් අඩහැරය….

පොල්ගහවෙල සිට වාද්දුව තෙක් නව දුම්රිය සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීමට අවධානය..

Podu Jana Peramunaපොල්ගහවෙල සිට වාද්දුව තෙක් නව සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීම පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. දෛනිකව වැඩිම කාර්යාලීය දුම්රිය ප්‍රමාණයක් ගමන් ගනුලබන්නේ මෙම මාර්ගයේ වන බැවින් නව සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීමෙන් එහිදී සිදුවන දුම්රිය ප්‍රමාදය අවම කරගත හැකි බැවින් මෙවැනි තීරණයකට එළඹුනු බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. අනතුරු වළක්වාගැනීමට ද මෙමඟින් හැකිවන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට