සත්‍යයේ පුවත් අඩහැරය….

අද සිදුවන්නේ යුක්තිය නොව පුද්ගලයින් හඹා යෑමක් පමණයි – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

Podu Jana Peramunaඅද වනවිට රටතුළ ක්‍රියාත්මක වන්නේ යුක්තිය හඹා යාමක් නොව පුද්ගලයින් හඹා යෑමක් බවත් තමන්ට අවනත නොවන දේශපාලකයින් මර්දනය කිරීමට ආණ්ඩුව උත්සහ කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රණවක මහතා මේ බව පවසා ඇත. මෙරට අධිකරණය ස්වාධීන කිරීමට පැවති රජය කටයුතු කළ අතර පොලිසිය ස්වාධීන කිරීමට ද කටයුතු කළ යුතුව ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබේ. මෙහිදී හිටපු අමාත්‍යවරයා තවදුරටත් පවසා ඇත්තේ මර්දනයෙන් අපගේ ගමන නැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට