සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රංජන් රාමනායකගේ නිවසේ තිබී හමුවූ හඬපට මාධ්‍යයට දුන්නේ කවුද?, පරීක්ෂණයක් අවශ්‍යයි – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවසේ තිබී හමුවූ හඬපට මාධ්‍යයට නිකුත් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ද වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී. රංජන් රාමනායක මහතාගේ නිවසේ තිබී පොලිස් භාරයට ගන්නා ලද, රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ අදාළ හඬපට අධිකරණය හමුවට ඉදිරිපත් කළයුතුව තිබුන ද ඒවා මාධ්‍යයට නිකුත් වීම ගැටළු සහගත බව ද වසන්ත සමරසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ. ඒ අනුව අදාළ හඬපට මාධ්‍යය වෙත නිකුත් කළ පුද්ගලයින් කවුරුන්දැයි යන්න පිළබඳ වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඒ මහතා තවදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට