සත්‍යයේ පුවත් අඩහැරය….

රන්ජන් රාමනායකගෙන් ප්‍රශ්න කර තීරණයකට එළඹීමට එ.ජා.පය සූදානම්..

Podu Jana Peramunaමේ වනවිට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙන හඬපට සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගෙන් ඉදිරියේදී ප‍්‍රශ්න කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව අදාළ ප්‍රශ්න කිරීම් වලින් පසු රන්ජන් රාමනායක මහතා පිළිබඳ යම් තීරණයකට එළඹෙනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙම කටයුතු සිදුවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට