සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දෙවන විස්සයි විස්ස තරඟයෙන් ඉන්දියාවට පහසු ජයක්..

Podu Jana Peramunaදෙවන පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගයෙන් සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම පරදවා කඩුළු 07 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (07) සමත් විය. මුලින් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුළු 09 ක් දැවී ලබාගත් ලකුණු 142 ක ඉලක්කය, පන්දුවාර 17.3 කදී කඩුළු 03 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට ඉන්දියාව සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 34 ක් සහ අවිශ්ක ප‍්‍රනාන්දු ලකුණු 22 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී සර්දුල් තාකූර් ලකුණු 23 කට කඩුළු 03 ක් බිඳහෙලමින් දස්කම් දැක්වීය. දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කේ.එල්. රාහුල් ලකුණු 45 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 30 කට කඩුළු 02 ක් බිඳහෙලීය. මෙම තරඟාවලියේ තෙවන තරඟය ලබන 10 වනදා පැවැත්වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට