සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රන්ජන්ගේ හඬපට සම්බන්ධ සොයන්න කොමිසමක් පත් කළ යුතුයි – මහින්ද රාජපක්‍ෂ ..

Podu Jana Peramunaආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් කරුණු අනාවරණ කර ගැනීම සඳහා කොමිසමක් පත් කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ අද පුවත්පත් කතුවරුන් සමඟ පැවති හමුවකදිය. අධිකරණ ක්ෂේත්‍රයට අදාලව අගවිනිසුරුවරයාද මේ සම්බන්ධයෙන් වහාම පියවරක් ගත යුතු බවත් මෙවැනි තත්ත්වයක් තුළ අධිකරණ තීන්දු පිළිගන්නෙ කෙසේද යන්න අද වෙනකොට ජනතාව විමසා සිටින බව හෙතම පවසා සිටින ලදී.  අධිකරණයට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රතිඵල බරපතල බැවින් කඩිනමින් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම අප වෙත පවතින බැවින් කඩිනමින් අධිකරණයේ ස්වාධිනත්වය ඇතිකල යුතු බව හෙතම පවසා සිටින ලදී. අධිකරණයේ විශ්වාසය නැති වීමත් එක්ක රට තුළ අරාජික තත්ත්වයක් ඇති වී ඇති අතර අධිකරණයේ හැම තීන්දුවක් දෙසම සැකයෙන් බලන තත්ත්වයක් සමාජයේ ඇති වී ඇති නිසා කඩිනමින් ඒ තත්ත්වය වෙනස් කළ යුතු බව හෙතම පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට