සත්‍යයේ පුවත් අඩහැරය….

එ.ජා.පයේ නායකත්වය පිළිබඳ තීරණය ලබන බ්‍රහස්පතින්දා ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ තීරණය ලබන බ්‍රහස්පතින්දා ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද(09) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්විය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සඳහන් කරයි. එහි අදහස් දක්වමින් ලේකම්වරයා පවසා සිටියේසියලු දෙනා එකට එකතුවී ගමන් කළ යුතු බවත් ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාත්, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාත්, කථානායක කරූ ජයසූරිය මහතාත්, තිදෙනාම එකට එක් වී මෙම අනාගත මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂට  නායකත්වය ලබාදිය යුතු බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට