සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුරුතු පොහොය නිමිත්තෙන් විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ ධර්ම දේශනාවක්..

Podu Jana Peramunaඊයේ (10) දිනට යෙදී තිබූ දුරුතු පොහොය දිනය නිමිත්තෙන් කොළඹ 07, විපක්ෂ නායක කාර්යාලයේදී ධර්ම දේශනාවක් පවත්වන ලදී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ධර්ම දේශනාව සඳහා හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස, සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලංජලී ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අකිල් විරාජ් කාරියවසම්, හර්ෂණ රාජකරුණා, සරත් ෆොන්සේකා, හෙක්ටර් අප්පුහාමි යන මහත්ම මහත්මීන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගි විය.

Podu Jana Peramuna

Podu Jana Peramuna

Podu Jana Peramuna

Podu Jana Peramuna

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට