සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන් ගැන සොයන්න ජනාධිපති කොමිෂන් සභාවක්..

Podu Jana Peramunaපසුගිය සමයේ දී දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර ඇති බව වාර්තා වේ. 2015 ජනවාරි මස 01 වැනිදා සිට 2019 නොවැම්බර් මස 16 වනදා තෙක් කාලය තුළ දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ත්‍රිපුද්ගල ජනාධිපති කොමිෂන් සභාව පත්කර තිබේ. ඒ අනුව අදාළ කොමිෂන් සභාව පසුගිය 09 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට