ප්‍රවීණ රංගන ශිල්පි ජයලත් මනෝරත්න අභාවප්‍රාප්ත වෙයි..
මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු ලෙස සැලකෙන ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත. කලක් තිස්සේ රෝගීව ප්‍රතිකාර ලබමින් සිටි ජයලත් මනෝරත්න මහතා මියයන විට 71 හැවිරිදි වියේ පසුවිය.