සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (12) දිවයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව නැගෙනහිර, ඌව යන පළාත්වලත් පොළොන්නරුව, මාතලේ දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. එමෙන්ම සබරගමුව, බස්නාහිර පළාත්වල සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ද අද දින පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට