සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් යාපනයේදී දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 214 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු යාපනය කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වාවකච්චේරිය, තනංකිල්පු ප්‍රදේශයේ දී එම නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා අද (13) චාවකච්චේරිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට