සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

චීන,රුසියානු සහ අමෙරිකා එක්සත් ජනපදයේ දූත පිරිසක් මෙරට සංචාරයක…

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා චීන විදේශ අමාත්‍ය වෑන් යී (Wang yi ) ඊයේ (13) දින රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. චීන විදේශ අමාත්‍ය සමග 16 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසද පැමිණ ඇත. ඊට අමතරව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් ( Alice wells ) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා අද (14) දින පැමිණිමට නියමිත අතර රැසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සර්ජි ලැව්රොව් (Serjev Lavrov ) ද මේ වන විට ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා පැමිණ ඇත.

එම දූත පිරිසද 42 ක් වන අතර ඔවුන් පිළිගැනීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකාවේ එම තානාපති කාර්යාල වල තානාපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට