සත්‍යයේ පුවත් අඩහැරය….

නව වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට නිල වශයෙන් සිසුන් ඇතුළත් කර ගැනීම අද..

Podu Jana Peramuna2020 වර්ෂය වෙනුවෙන් රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට නිල වශයෙන් සිසුන් ඇතුළත් කර ගැනීම අද (16) සිදුකිරීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි. මීට අදාළ ජාතික උත්සවය අද මාතලේ, නුගගොල්ල, ධර්ම ප‍්‍රදීප ප‍්‍රාථමික පාසලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. දිවයින පුරා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට වාර්ෂිකව සිසුන් තුන්ලක්ෂ හතළිස් දහසක් පමණ ඇතුළත් කෙරේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට