සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට නිල වශයෙන් සිසුන් ඇතුළත් කර ගැනීම අද..

Podu Jana Peramuna2020 වර්ෂය වෙනුවෙන් රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට නිල වශයෙන් සිසුන් ඇතුළත් කර ගැනීම අද (16) සිදුකිරීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි. මීට අදාළ ජාතික උත්සවය අද මාතලේ, නුගගොල්ල, ධර්ම ප‍්‍රදීප ප‍්‍රාථමික පාසලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. දිවයින පුරා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට වාර්ෂිකව සිසුන් තුන්ලක්ෂ හතළිස් දහසක් පමණ ඇතුළත් කෙරේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට