සත්‍යයේ පුවත් අඩහැරය….

බස්රථ තුළ සුභාවිත ගීත වාදනය කිරීම අද සිට ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaමෙරට මඟී ප්‍රවාහන බස්රථ තුළ ඝෝෂාකාරී ගීත වාදනය කිරීම ඊයේ (15) දිනයන් තහනම් වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනාවරණය කරයි. ඒ අනුව බස්රථ තුළ ඝෝෂාකාරී ගීත වාදනය නොකර ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් හඳුන්වා දෙන ලද සුභාවිත ගීත වාදනය කිරීම අද (16) සිට ආරම්භ කෙරෙනු ඇත. අදාළ ගීත 1000 ක් සහිත සංයුක්ති තැටියක් බස් රථ වලට ලබාදීමට කටයුතු කර ඇති අතර ඒ වෙනුවෙන් ඊයේ දිනය තෙක් සහන කාලයක් ලබාදීමට ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කළ අතර මෙම ගීත සියල්ල ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන් ද බාගත කර ගත හැකි බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට