සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තාජුඩීන් ඝාතනය, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහි නඩුවේ කරුණු විමසීම ලබන මාර්තු මස 02 දා..

Podu Jana Peramunaවසීම් තාජුඩීන් ඝාතන සිදුවීම සම්බන්ධයෙන්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නඩුවේ කරුණු විමසීම ලබන මාර්තු මස 02 දා සිදුකිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත. අදාළ නඩුව අද (16) කැඳවන ලද අවස්ථාවේ අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත. මෙම ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන්කිරීමේ චෝදනාව යටතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට