සත්‍යයේ පුවත් අඩහැරය….

තාජුඩීන් ඝාතනය, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහි නඩුවේ කරුණු විමසීම ලබන මාර්තු මස 02 දා..

Podu Jana Peramunaවසීම් තාජුඩීන් ඝාතන සිදුවීම සම්බන්ධයෙන්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නඩුවේ කරුණු විමසීම ලබන මාර්තු මස 02 දා සිදුකිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත. අදාළ නඩුව අද (16) කැඳවන ලද අවස්ථාවේ අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත. මෙම ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන්කිරීමේ චෝදනාව යටතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට