සත්‍යයේ පුවත් අඩහැරය….

තෛපොන්ගල් වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලයේදී සැමරුමක්..

Podu Jana Peramunaතෛපොන්ගල් දිනය නිමිත්ති කරගනිමින් කොළඹ 07, පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (15) සැමරුම් උත්සවයක් පවත්වන ලදී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සව අවස්ථාව සඳහා හේමා ප්‍රේමදාස, ජලනි ප්‍රේමදාස, දුලංජලී ප්‍රේමදාස, ආර් සම්බන්ධන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයින් පිරිසක් සහභාගි විය.

Podu Jana Peramuna

Podu Jana Peramuna

Podu Jana Peramuna

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට