සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපති නීතිඥ විනිසුරු යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීමට ජනපතිගෙන් නිර්දේශ..

Podu Jana Peramunaජනාධිපති නීතිඥ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීමට අදාළ ජනාධිපතිවරයාගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමුකර ඇති බව වාර්තා වේ. මේ වනවිට අභියාචනාධිකරණ සභාපති විනිසුරු කටයුතු කරන ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා 2019 වසරේ මාර්තු මස 28 වන දින එම තනතුරට පත්විය. පසුගිය දෙසැම්බර් මස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසු එම ධුරය පුරප්පාඩුවූ අතර ඒ අනුව ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අදාළ ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට