සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ජීප් රථයේ යතුරු පැදියක් ගැටී එක් අයෙකු ජීවිතක්ෂයට..

Podu Jana Peramunaවනජීවි අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගී ජීප් රථයක් අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ දී යතුරු පැදියක ගැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ.එම මාර්ගයේ කහටගස්දිගිලිය, රන්පත්විල ප්‍රදේශයේදී සිදුව ඇති මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් කරමින් සිටි සිවිල් ආරක්ෂක නිළධාරියෙකි. එම අවස්ථාවේ යතුරුපැදියේ ගමන් කරමින් සිටි සිවිල් ආරක්ෂක නිලධාරියාගේ බිරිඳ සහ දියණිය බරපතල තුවාල ලබා ඇත. ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට