සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණයට පැමිණෙයි..

Podu Jana Peramunaහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ මහාධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. ඒ, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදීම අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා විසින් ගොනුකරන ලද ප‍්‍රතිශෝධන පෙත්සමට සලකා බැලීමේ අවස්ථාවට පෙනීසිටීම සඳහායි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඒ මහතා ඇපමත මුදාහරින්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය පසුගිය දෙසැම්බර් 30 වනදා නිකුත් කරන ලද නියෝගය දෝෂ සහිත බව සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ඉහත පෙත්සම ගොනුකර ඇත. අදාළ නියෝගය සංශෝධනය කර සේනාරත්න මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නීතිපතිවරයා මෙම ප‍්‍රතිශෝධන පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා ඇත. සුදුවෑන් මඟින් පුද්ගලයින් පැහැරගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා මාධ්‍ය වෙත අදහස් පළකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (17) අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ මහාධිකරණය විසින් පසුගිය 13 වැනිදා නොතීසි නිකුත් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට