සත්‍යයේ පුවත් අඩහැරය….

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැඳවයි..

Podu Jana Peramunaනව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. ඒ අනුව 2020 වසර සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අද (17) සිට ලබන මස 16 වනදා තෙක් අයදුම් පත් කැඳවනු ඇත. ඊට අදාළ පුවත්පත් දැන්වීම් ජාතික පුවත්පත්වල පළකරන බවද එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට