සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිදහස් පක්‍ෂයේ විනය කමිටුව අද, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිව් දෙනෙකු කැඳවයි..

Podu Jana Peramunaඅද (18) රැස්වීමට නියමිතව ඇති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විනය කමිටුව හමුවට රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිව් දෙනෙකු කැඳවා ඇති බව පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ඩිලාන් පෙරේරා හා විජිත් විජයමුණි ද සොයිසා යන මහත්වරුන් එම විනය කමිටුව හමුවට කැඳවා තිබේ. මෙම රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් දෙදෙනා පක්‍ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් මෙසේ විනය පරීක්‍ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට