සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට අදාළ විෂය පථයන් හා කාර්යයන් ගැසට් කෙරෙයි..

Podu Jana Peramunaනාගරික සංවර්ධන සහ ජල සම්පාදන යන රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ විෂය පථයන් හා කාර්යයන් ගැසට් කර ඇති බව වාර්තා වේ. අදාළ ගැසට් නිවේදන අනුව නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ අධිකාරිය, නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට ඇතුළත්ව ඇත. අදාළ ගැසට් පත්‍රය අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජාතික ප්‍රජා ජලසැපයුම් දෙපාර්තමේන්තුව යන ආයතන ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට ඇතුළත්කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට