සත්‍යයේ පුවත් අඩහැරය….

දේශපාලකයින් විශ්‍රාම ගැන්වීමට නිසි නිර්ණායකයක් අවශ්‍යයි – පැෆරල් සංවිධානය

Podu Jana Peramunaදේශපාලකයින් විශ්‍රාම ගැන්වීමට නිසි නිර්ණායකයක් අවශ්‍ය බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටියි. දේශපාලකයින් විශ්‍රාම ගැන්වීමට නිසි නිර්ණායකයක් නොමැතිකම හෙතුවෙන් තරුණ පිරිස්වලට දේශපාලනයට පිවිසීමට පවතින ඉඩකඩ ඉතා අල්පවී ඇති බවත් මෙම තත්ත්වය ඉතා ඛේදනීය බවත් පැෆරල් සංවිධානය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට