සත්‍යයේ පුවත් අඩහැරය….

බදු සහන ලැබුනත් බේකරි නිෂ්පාදන වලින් ජනතාවට සහනයක් නෑ – දේශීය ආදායම් දෙපාර්තමේන්තු

Podu Jana Peramunaබදු සහන ලබාදී ඇතත් බේකරි නිෂ්පාදකයින් එම සහනය ජනතාවට ලබා නොදෙන බව තහවුරුවී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. බේකරි නිෂ්පාදකයින්ට ලබාදී ඇති බදු සහනය ඔස්සේ තමන්ට සහන නොලැබෙන බවට ලැබී ඇති පැමිණිලි අනුව කරන ලද සමීක්ෂණයකදී මෙම කරුණ තහවුරු වි ඇති බවත් මෙසේ ජනතාවට සහන ලබානොදෙන පිරිස් වලට වැට් බදු පනත යටතේ උපරිම දඩුවම ලබාදීමට කටයුතු කරන බවත් දේශිය ආදායම් දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට