සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නායකත්වයේ තීන්දුවට එජාපය හෙටත් රැස්වේ…

Podu Jana Peramunaදැඩි කතාබහට ලක්ව තිබෙන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (20) දිනයේදී පැවැත්වීමට තීරණය කර ඇත. ඒ සදහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් හෙට පෙරවරුවේ කොළඹ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා සදහන් කරයි.

පසුගිය 09 දා පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම විසඳුමකින් තොරව අවසන් වු බැවින් අවසන් තීරණයකට එළෙඹීම සදහා මෙම සාකච්ඡාව යොදා ගෙන ඇති බවත් පක්ෂය දෙකඩ නොකර කඩිනම් විශදුමක් ලබා ඉදිරි මැතිවරණයට ශක්තිමත්ව අවතීරණය වීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට