සත්‍යයේ පුවත් අඩහැරය….

‘සජිත් සුළග’ නුගේගොඩින් ඇරඹේ…

Podu Jana Peramunaවිපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානය ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් ලබන (23) වන බ‍්‍රහස්පතින්දා දින සිට ‘සජිත් සුළග’ නමින් රට පුරා දැවැන්ත ජනරැළි මාලාවක් සංවිධාන කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව පළමු ජනරැළිය නුගේගොඩ නගර මධ්‍යයේ ආරම්භ කිරීමට සජිත් පාර්ශවය කටයුතු යොදා ඇති බව සදහන්වේ. එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා, ප‍්‍රාදේශීය සභා සහ ආසන සංවිධායකවරුන් කොළඹ, විපක්ෂ නායක කාර්යාලයට කැඳවා වැඩිදුර සාකච්ඡා සිදු කිරීමට කටයුතු යොදන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර මහතා සදහන් කලේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට