විපක්ෂ නායකවරයාගේ ප්රධානත්වයෙන් සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද, අජිත්.පී.පෙරේරා …
විපක්ෂ නායකවරයාගේ ප්රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද (21) පැවැත්වීමට නියමිතව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්රී අජිත්.පී.පෙරේරා මහතා සඳහන් කළේය. ඒ අනුව පාර්ලිමේන්තු සංකිරණයේදී මෙම රැස්වීම පැවැත්වීමට තීරනය කල බව හෙතෙම වැඩිදුරටත් සදහන් කරන ලදි.