සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළමු ශ්‍රේණියේ ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ගන්නවා …

Podu Jana Peramunaපළමු ශ්‍රේණියේ එක් පංතියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 සිට 35 දක්වා අඩු විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබේ. ඒ අනුව වසර කිහිපයක සිට එක් ශිෂ්‍යයකු බැගින් අඩුවන ආකාරයට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ. 2020 වසර සඳහා නිකුත් කළ චක්‍ර ලේඛයේ සඳහන් වන්නේ පළමු ශ්‍රේණියේ පංතියක ශිෂ්‍ය සංඛ්‍යාව 36ක් විය යුතු බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව එක් පංතියක ශිෂ්‍ය සංඛ්‍යාව 35 බවට පත්විය යුත්තේ 2021 වසරේ සිට වන අතර ඒ අනුව රජයේ පාසලක පළමු ශ්‍රේණියේ පංතියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩිකර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලබා ගැනීමට කටයුතු කරන බවත්  සඳහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට