සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උඩරට විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම අදාල යෝජනාව අද පාර්ලීමේන්තුවට, රතන හිමි…

Podu Jana Peramunaඋඩරට විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වු පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අද (21) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඒ අනුව පස්වරු 1.00 ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර එහිදි රතන හිමින් විසින්  අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එක රටක් එක නීතියක් යටතේ විශේෂයෙන්ම මුස්ලිම්වරුන්ට පමණක් විශේෂිත අධිකරණ ක්‍රමය ප්‍රතික්ෂේප කළා සේම උඩරට විවාහ විවාහ නිතීයත් අහෝසි කිරීම අත්‍යාවශ්‍යය බව රතන හිමියන් වැඩි දුරටත් අදහස් දක්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට