සත්‍යයේ පුවත් අඩහැරය….

“හතේ අපේ පොත” ගැන අවසන් තීරණය අද…

Podu Jana Peramunaවර්තමානයේදී දැඩි කථාබහට ලක් වී ඇති “හතේ අපේ පොත” ග්‍රන්තය පිළිබඳව අද (21) දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇති බවත් අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් සදහන්වේ. “හතේ අපේ පොත” ග්‍රන්ථය පාසල් ළමුන්ට ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පසුගියදා පියවර ගනු ලැබීමත් සමග මෙම ගැටලුව උද්ගතවී ඇති අතර ඒ අනුව අද පස්වරු 2.00 ට මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව ඇති අතර ඒ සදහා වන ඒකාබද්ධ රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට