සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තු කාරක සභාවලට අදාල නාමයෝජනා කඩිනමින් ලබා දෙන ලෙස ආණ්ඩුවට සහ විපක්‍ෂයට කතානායක නියෝග කරයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තු කාරක සභාවලට අදාල නාමයෝජනා කඩිනමින් ලබා දෙන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී ඇති බව වාර්තා වේ.පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ අමාත්‍යාංශයීය උපදේශ කාරක සභා ඇතුළු කාරක සභාව සදහා පත් කළයුතු මන්ත්‍රීවරුන්ගේ නාමයෝජනා ලබා දෙන ලෙස කතානායකවරයා දැනුම්දුන් බව සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි. කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී හෙතම විසින් මේ බව සඳහන් කර ඇත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් හෙට (23) ප්‍රකාශයට පත් කිරිමට එහිදී තීරණය කර ඇත. කෝප් සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා කඩිනමින් පත් කිරිමට ද පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේදී සාකච්ඡා වූ බව සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට