සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තිස්ස,මහනුවරින් මහ මැතිවරණයට ඉදිරිපත්වන ලකුණු ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්‍ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා නැවත ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධවවීමට සුදානම්න් සිටින බව වාර්තා වේ. ඒ අනුව හෙතම අස්ගිරි, මල්වතු මහනායක හිමිවරුන් බැහැදැක ඒ පිළිබඳව දැනුවත් කිරීමට සහ උන්වහන්සේලාගෙන් ආශීර්වාද ලබාගැනීමට නියමිතව ඇති අතර හෙට (24) දින පැය 0930 ට අසිගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් සහ මල්වතු පාර්ශවයේ  මහනායක පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් බැහැදැකීමට නියමිතව ඇත. නව ප්‍රජාතන්තුවාදි පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවීම සඳහා මෙතුමා පුර්ණ සහයෝගයක් ලබාදිම සිදු කළ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට එතුමා සුදානමින් සිටි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට