සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් හෙට ..

Podu Jana Peramunaඅද (23) දිනයේ රැස්වීමට නියමිතව තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට(24) දිනය දක්වා කල්දමා ඇති බව වාර්තා වේ. කරු ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට පස්වරු 01.30ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.අද(23) දිනයේ රැස්වීමට නියමිතව තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට(24) දිනය දක්වා කල්දමා ඇති බව වාර්තා වේ. කරු ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට පස්වරු 01.30ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා ප්‍රධානත්වය උසුලන ව්‍යවස්ථා සභාව සඳහා සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත්.19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පොලිස් කොමිසම, අල්ලස් කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව යන ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරිමේ වගකීම පැවරී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටයි.මේ අතර  පක්ෂ නායක රැස්වීමක් ද හෙට දිනයේ පැවැත්විමට නියමිතව ඇත. මහ බැංකු බැඳුම්කර  ගණුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විම සඳහා දින නියම කර ගැනිම මෙම පක්ෂනායක රැස්විමේ ප්‍රධාන අරමුණ වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට