සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එ.ජා.ප. පාළාත් පාලන මන්ත්‍රිවරුන් සහ සජිත් අතර විශේෂ හමුවක් අද ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පෙරමුණේ පළාත් පාලන මන්තී‍්‍රවරු සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර හමුවක් අද (26) පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව අද පස්වරු 02.00 ට කොළඹ පිහිටි ශී‍්‍ර ලංකා ප‍්‍රදර්ශන හා සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත. එක්සත් ජාතික පෙරමුණේ පළාත් පාලන මන්තී‍්‍රවරුන් සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර මෙම හමුව සිදුවන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව අර්බුදයක් මතුවී තිබෙන අවස්ථාවකවීම විශේෂත්වයක්වෙි. ඉදිරි දේශපාලන වැඩපිළිවෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම හමුව කැඳවා ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට